Hosted Adsense Account එක Non Hosted කරමු.
ඒ කියන්නෙ මම අද ඔයලට කියන්න අදහස් කරා youtube හරහා ඔයාල මේ වෙනකොට ලබාගෙන තියන hosted adsense account එක Non Hosted කරන්නෙ කොහොමද කියල අද මම කියනව..
හරි අපි ඊට කලින් චුට්ටක් බලමු සරලවම hosted adsense account and non hosted adsense account කියන්නෙ මොකක්ද කියල.
Youtube හරහා ලබා ගන්නා Hosted Adsense Account එක.
හරි මම ඉතින් අලුතින් කියන්න දෙයක් නෑ මේ වෙනකොට ඔයාල දන්නව youtube හරහා කොහොමද adsense ලබගන්නෙ කියල... නේද...?අපි දැන් බලමු මේ adsense account එක ගැන ටිකක්....
පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න |
ඔයාල youtube හරහා adsense අයදුම් කර
adsense ලබා ගත්තේ නම් ... ඔබට හිමි වනූයේ නිසැකවම hosted Adsense
ගිණුමකි.. එය ඔබට් ඉහත රූපය මගින් බලාගත හැකිය.
මේම Hosted adsense ගිණුම මගින් adsense add දැමිය හැකි වනුයේ youtube video/ google site/ blogs/ වලට පමණි.
hosted ගිණුම හරහා ඔබට top level Domain එකකට ඇඩ් දැමිය නොහැකිය.. ඔන්න දැන් ඔයාලට වැටහෙන්න ඇති youtube adsense ගිණුම ගැන යමක්..
දැන් අපි බලමු මෙන්න මේ Hosted adsense ගිණුම මගින් උපයන ආදායම කොහොමද කියල.. ඒ කියන්නෙ ආදායම අඩුවීමක් හෝ බෙදීමක් තියනවද කියල..
ඔබ youtube හරහා adsense ලබා ගෙන youtube චැනල් එක මගින් උපයන මුදල නම් කිසිම විටක බේදීමක් වෙන්නෙ නෑ.. ඔයා උපයන මුදල එලෙසින්ම ඔයාට 100%ම ලැබෙනව.. ඒක දැනට youtube ඇඩ්සෙන්ස් කරන අය දන්නව ඇති...
ඒ වගේම youtube harahaa ලබා ගන්න ඇඩ්සෙන්ස් ගිණුම මගින් ඔබගේ බ්ලොග් අඩවි වලටද ඇඩ් දැමිය හැකිය.
එහිදී කිසිදු ගැටලුවකින් තොරව ඇඩ් දර්ශනය වන නමුත් ඔබගේ බ්ලොග් අඩවිය google adsense policy එකට අනුකූල නොවන්නේ නම් ඔබගේ 100$ සම්පූර්ණ වන්නට මත්තෙන් ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම අත්හිටවනු ලබයි.. එම නිසා ඉතාමත් සැලකිල්ලෙන් බ්ලොග් අඩවි පවත්වාගෙන යන්න..
හරි දැන් අපි බලමු hosted adsense account එක බ්ලොග් වලට ගෙවන්නෙ කොහොමද කියල..
youtube video වලට 100% publisher ට ලැබෙන ආදායම ගෙව්වත්.. බ්ලොග් වලින් ලැබෙන ක්ලික් වඅලට නම් යම් අඩුවක් තියනව.. ඒක මන් දන්නෙ මා සතුව Non Hosteda adsense account එකක් තියන් නිසා..
අන්න ඒ නිසා මම කල්පනා කරා hosted adsense account තියන අපේ යාලුවන්ට hosted adsense account එක Non Hosted Adsense කර ගන්නෙ කොහොමද කියල කියල දෙන්න..
Hosted Adsense Account එක Non Hosted කීරීම.
හරි ඔබගේ Hosted Adsense එක Non Hosted කරන්න නම් ඔබට යම් කාලයක් ශ්‍රමයක් වගේම යම් මුදලකුත් වැය කරන්න වෙනවා..
හරි අපි දැන් බලමු මෙය කරන්නෙ කොහොමද කියල පියවරෙන් පියවර..
1) අලුතින් බ්ලොග් එකක් පටන් ගන්න. හොද template එකක්ද යොදන්න. footer link වෙනස් නොකරන්න.ලස්සන නිමාවක් ගන්න.
2) එයට .com . net හෝ .info වැනි ඩොමෙන් නාමයක් ලබා ගන්න..
3) දැන් ඔබගේම ලිපි එහි පල කරන්න..
copy කරන්න එපා මොනම හේතුවක් නිසාවත්.. image උනත් edit කරල
දාන්න.. ඔය විදියට දිනකට ලිපි 2 බැගින් මාස දෙකක් විතර නොකඩවා
කරන්න..
4) දැන් හොදට SEO කරන්න පටන් ගන්න ( බැක්ලින්ක්ස්/ සයිට් මැප්/ ගූගල් ඇනලයිස්ටික් කෝඩ්) වැනි දේ..
5) කෙසේ හෝ අවම වශයෙන් දිනකට නරබන්නන් 40-50ක් වගේම impression (පිටු පෙරලීම) එක 100-150 වෙනකන් ඉන්න. ඒ එන අය බල කිරීමකින් හෝ දැනුවත් කිරීමකින් හෝ එන අය නොව search Engine හරහා ස්වභාවිකවම එන අය වෙන තරමට වඩාත් සුදුසු බව අමතක නොකරන්න.
ඔන්න රජෝ දැන් පලවෙනි කතාව හරි..
දැන් ඉතින් ඔය ටික වෙන්න බොහෝදුරට මාස 3-4ක් යාවි.. එහෙම තමයි හරියට
වැඩ්ක් කරනකොට හොදේ...
දැන් ඔයාගෙ Hosted Adsense Account එකට ලොග් වෙලා පහත පියවරයන් අනුගමනය කරන්න..
පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න |
ඔන්න ඔය රූපයේ විදියට Account settings
ගිහිල්ල Access And Authorization කියන තැන පහලින් තියන edit කියන
තෙන ඔබන්න.. එහත රූපය බැලීමෙන් ඔබට එය කරන ආකාරය පැහදිලි වෙයි..
හරි ඔන්න ඔහොම එබුවහම ඔයාලට New Window එකක් එයි මෙන්න මේ විදියට
පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න |
ඔය ඉහත රූපයේ ආකාරයට ඔයාගෙ site එකෙ link එක දාල submit කරන්න ...
ඊට පස්සෙ Ad Unit වලට ගිහිල්ල New Ad Unit එකක් හදල ඒ code ඔයාගෙ Site එකට දාන්න..
ඔයා ඔහොම submit කරපු දවසෙ ඉදල
දින 7ක් ඇතුලත අනිවාර්යෙන්ම ඔයගේ site එක Google Adsense policy
එකට සරිලන අකාරයෙන් fully build up කරල තියනවනම් Google Adsense
Tame එක ඔයාගේ site එක බලල අනිවාර්යෙන්ම හොදනම් ඔයාට මෙතෙක් කල්
තොබුනු Hosted Adsense Account එක Non Hosted Account එකක් බවට පත්
කරල දෙනව.. ඒ කියන්නෙ ඔයාගෙ Adsense Home Page එකේ තිබුණ
Hosted Account කියන Label එක සදහටම අයින් කරනව.. අන්න එත්කොට ඔයාට හිමි වෙන්නෙ ඔරිජිනල්ම Non Hosted Adsense Account එකක්
ඔන්න
දැන් ඔයාට පුලුවන් ඔයාගේ ඕනිම වෙබ් අඩවියකට (නීත්‍යනුකූල) Ad
Code දමල.. adsense හරහා මුදල් හොයන්න.. එතකොට ඔයාලටම තේරෙයි Hosted Adsense වලයි Non Hosted Adsense වලයි වෙනස....
හරි මන් හිතනව මේ
පහැදිලි කිරීම ප්‍රමානවත් වෙයි කියල.. ගැටලු තියනවනම් අහන්න.. මන්
පිලිතුරු දෙන්නම් මන් දන්න විදියට,,,,
2 comments:
:D
malli anune dheeval copy karana eka harima kethai.. kawadaavath anunge dewal copy karala goda yanna be... ma oni nam action ekak ganna puluwan mekata eth wedak ne... oya warada aye karanna epa...
OYA MULU POST EKAMA MAGE BLOG EKE MAMA DHAAPU EKAK..
MENNA MAGE LINK EKA BALANNA.. OKA MAMA DHEMME Friday, October 11, 2013 HARIDHA..
http://blogsale2day.blogspot.com/2013/10/hosted-adsense-account-non-hosted.html
ආයෙ කොපි කරන්න එපා....
Post a Comment