Discover the beauty of Sri lankan Girls... Yes. We have started new feature...
Here you can see the hot and beautiful Srilankan Models girls and actress photos..
Sri
Lankan girls are beautiful and really hot. After 30 years of war Sri
Lankan is now enjoying their lives. Modelling industry is also started
to boom with Tourism industry of Sri Lanka. Sri Lanka is known for Tea,
Cricket, Sunny beaches, Wildlife, Ancient history and many more. But you
must know Sri Lanka also has many hot & sexy beautiful girls as
well. Here I share variety of Sri Lankan girls who perform in modeling
industry in Sri Lanka. Enjoy...
Here are some photos of actress Nishani Gamage.
Sri Lankan Models Photos ( 34 ) : Nishani Gamage
0 commentsPosted by GTRZ at 9:18 AM
Hosted Adsense Account එක Non Hosted කරමු.
2 commentsHosted Adsense Account එක Non Hosted කරමු.
ඒ කියන්නෙ මම අද ඔයලට කියන්න අදහස් කරා youtube හරහා ඔයාල මේ වෙනකොට ලබාගෙන තියන hosted adsense account එක Non Hosted කරන්නෙ කොහොමද කියල අද මම කියනව..
හරි අපි ඊට කලින් චුට්ටක් බලමු සරලවම hosted adsense account and non hosted adsense account කියන්නෙ මොකක්ද කියල.
Youtube හරහා ලබා ගන්නා Hosted Adsense Account එක.
හරි මම ඉතින් අලුතින් කියන්න දෙයක් නෑ මේ වෙනකොට ඔයාල දන්නව youtube හරහා කොහොමද adsense ලබගන්නෙ කියල... නේද...?අපි දැන් බලමු මේ adsense account එක ගැන ටිකක්....
පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න |
ඔයාල youtube හරහා adsense අයදුම් කර
adsense ලබා ගත්තේ නම් ... ඔබට හිමි වනූයේ නිසැකවම hosted Adsense
ගිණුමකි.. එය ඔබට් ඉහත රූපය මගින් බලාගත හැකිය.
මේම Hosted adsense ගිණුම මගින් adsense add දැමිය හැකි වනුයේ youtube video/ google site/ blogs/ වලට පමණි.
hosted ගිණුම හරහා ඔබට top level Domain එකකට ඇඩ් දැමිය නොහැකිය.. ඔන්න දැන් ඔයාලට වැටහෙන්න ඇති youtube adsense ගිණුම ගැන යමක්..
දැන් අපි බලමු මෙන්න මේ Hosted adsense ගිණුම මගින් උපයන ආදායම කොහොමද කියල.. ඒ කියන්නෙ ආදායම අඩුවීමක් හෝ බෙදීමක් තියනවද කියල..
ඔබ youtube හරහා adsense ලබා ගෙන youtube චැනල් එක මගින් උපයන මුදල නම් කිසිම විටක බේදීමක් වෙන්නෙ නෑ.. ඔයා උපයන මුදල එලෙසින්ම ඔයාට 100%ම ලැබෙනව.. ඒක දැනට youtube ඇඩ්සෙන්ස් කරන අය දන්නව ඇති...
ඒ වගේම youtube harahaa ලබා ගන්න ඇඩ්සෙන්ස් ගිණුම මගින් ඔබගේ බ්ලොග් අඩවි වලටද ඇඩ් දැමිය හැකිය.
එහිදී කිසිදු ගැටලුවකින් තොරව ඇඩ් දර්ශනය වන නමුත් ඔබගේ බ්ලොග් අඩවිය google adsense policy එකට අනුකූල නොවන්නේ නම් ඔබගේ 100$ සම්පූර්ණ වන්නට මත්තෙන් ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම අත්හිටවනු ලබයි.. එම නිසා ඉතාමත් සැලකිල්ලෙන් බ්ලොග් අඩවි පවත්වාගෙන යන්න..
හරි දැන් අපි බලමු hosted adsense account එක බ්ලොග් වලට ගෙවන්නෙ කොහොමද කියල..
youtube video වලට 100% publisher ට ලැබෙන ආදායම ගෙව්වත්.. බ්ලොග් වලින් ලැබෙන ක්ලික් වඅලට නම් යම් අඩුවක් තියනව.. ඒක මන් දන්නෙ මා සතුව Non Hosteda adsense account එකක් තියන් නිසා..
අන්න ඒ නිසා මම කල්පනා කරා hosted adsense account තියන අපේ යාලුවන්ට hosted adsense account එක Non Hosted Adsense කර ගන්නෙ කොහොමද කියල කියල දෙන්න..
Hosted Adsense Account එක Non Hosted කීරීම.
හරි ඔබගේ Hosted Adsense එක Non Hosted කරන්න නම් ඔබට යම් කාලයක් ශ්‍රමයක් වගේම යම් මුදලකුත් වැය කරන්න වෙනවා..
හරි අපි දැන් බලමු මෙය කරන්නෙ කොහොමද කියල පියවරෙන් පියවර..
1) අලුතින් බ්ලොග් එකක් පටන් ගන්න. හොද template එකක්ද යොදන්න. footer link වෙනස් නොකරන්න.ලස්සන නිමාවක් ගන්න.
2) එයට .com . net හෝ .info වැනි ඩොමෙන් නාමයක් ලබා ගන්න..
3) දැන් ඔබගේම ලිපි එහි පල කරන්න..
copy කරන්න එපා මොනම හේතුවක් නිසාවත්.. image උනත් edit කරල
දාන්න.. ඔය විදියට දිනකට ලිපි 2 බැගින් මාස දෙකක් විතර නොකඩවා
කරන්න..
4) දැන් හොදට SEO කරන්න පටන් ගන්න ( බැක්ලින්ක්ස්/ සයිට් මැප්/ ගූගල් ඇනලයිස්ටික් කෝඩ්) වැනි දේ..
5) කෙසේ හෝ අවම වශයෙන් දිනකට නරබන්නන් 40-50ක් වගේම impression (පිටු පෙරලීම) එක 100-150 වෙනකන් ඉන්න. ඒ එන අය බල කිරීමකින් හෝ දැනුවත් කිරීමකින් හෝ එන අය නොව search Engine හරහා ස්වභාවිකවම එන අය වෙන තරමට වඩාත් සුදුසු බව අමතක නොකරන්න.
ඔන්න රජෝ දැන් පලවෙනි කතාව හරි..
දැන් ඉතින් ඔය ටික වෙන්න බොහෝදුරට මාස 3-4ක් යාවි.. එහෙම තමයි හරියට
වැඩ්ක් කරනකොට හොදේ...
දැන් ඔයාගෙ Hosted Adsense Account එකට ලොග් වෙලා පහත පියවරයන් අනුගමනය කරන්න..
පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න |
ඔන්න ඔය රූපයේ විදියට Account settings
ගිහිල්ල Access And Authorization කියන තැන පහලින් තියන edit කියන
තෙන ඔබන්න.. එහත රූපය බැලීමෙන් ඔබට එය කරන ආකාරය පැහදිලි වෙයි..
හරි ඔන්න ඔහොම එබුවහම ඔයාලට New Window එකක් එයි මෙන්න මේ විදියට
පැහැදිලිව බලන්න රූපය මත ඔබන්න |
ඔය ඉහත රූපයේ ආකාරයට ඔයාගෙ site එකෙ link එක දාල submit කරන්න ...
ඊට පස්සෙ Ad Unit වලට ගිහිල්ල New Ad Unit එකක් හදල ඒ code ඔයාගෙ Site එකට දාන්න..
ඔයා ඔහොම submit කරපු දවසෙ ඉදල
දින 7ක් ඇතුලත අනිවාර්යෙන්ම ඔයගේ site එක Google Adsense policy
එකට සරිලන අකාරයෙන් fully build up කරල තියනවනම් Google Adsense
Tame එක ඔයාගේ site එක බලල අනිවාර්යෙන්ම හොදනම් ඔයාට මෙතෙක් කල්
තොබුනු Hosted Adsense Account එක Non Hosted Account එකක් බවට පත්
කරල දෙනව.. ඒ කියන්නෙ ඔයාගෙ Adsense Home Page එකේ තිබුණ
Hosted Account කියන Label එක සදහටම අයින් කරනව.. අන්න එත්කොට ඔයාට හිමි වෙන්නෙ ඔරිජිනල්ම Non Hosted Adsense Account එකක්
ඔන්න
දැන් ඔයාට පුලුවන් ඔයාගේ ඕනිම වෙබ් අඩවියකට (නීත්‍යනුකූල) Ad
Code දමල.. adsense හරහා මුදල් හොයන්න.. එතකොට ඔයාලටම තේරෙයි Hosted Adsense වලයි Non Hosted Adsense වලයි වෙනස....
හරි මන් හිතනව මේ
පහැදිලි කිරීම ප්‍රමානවත් වෙයි කියල.. ගැටලු තියනවනම් අහන්න.. මන්
පිලිතුරු දෙන්නම් මන් දන්න විදියට,,,,
Posted by GTRZ at 9:01 AM
How To Block Youtube Ads :D
0 comments
Most of you get bored or annoyed due ads playing before youtube videos. Today i will share with you an amazing peace of programme called Block YouTube Ads . It removes all video ads before and during videos,
as well as removes all those ads that pop at the bottom of the screen
while the video is playing. It works on all major browser such Internet explorer, google chrome and mozilla firefox.
2. Double click on downloaded file.
3. Follow the on screen instruction.
How to do ?
1. Download Youtube Ads Blocker2. Double click on downloaded file.
3. Follow the on screen instruction.
More Interesting Tricks
Posted by GTRZ at 1:28 AM
New Awesome Youtube Missile Game Trick
0 comments
I had previously share cool youtube tricks like watching 18+ youtube videos without signing in or Downloading youtube videos without any software.
Today i will share an amazing trick that i came across we will call it
youtube missile trick. Since google is celebrating geek week it
introduced this trick.
2. Pause the videol
3. Now type 1980 and see the magic
Once you start this game missile will start coming from the top. The job of missile is to destroy the video. You can protect the video by firing back using your mouse.
How To Do ?
1. Open youtube and click on any video you would like to play2. Pause the videol
3. Now type 1980 and see the magic
Once you start this game missile will start coming from the top. The job of missile is to destroy the video. You can protect the video by firing back using your mouse.
More Youtube Tricks
Posted by GTRZ at 1:26 AM
පන්සිය පනස් ජාතක පොතේ සියලුම කතා PDF 550කට ලබා ගන්න . .
0 comments
කොල්ලනේ කෙසේද ඇ. . . ඉතින් ඕන් බුවා අදත් බ්ලොග් එකක් ලියන්න හිතුවා. . මේ
පෝස්ට් එක ඉතින් ලියනවාට වඩා යමක් දීමක් කියලා බුවා හිතනවා ඇ. . . මොකද මේ
තමා බුවාගේ බ්ලොග් එකේ දෙවන eBook එක ඇ. . .කාලෙකින් eBook එකක් දාන්න
බැරි උන හින්දා අද බුවා හිතුවා මේ පාර දීලා දාන්න. .
ෆෝටෝ එක බලපුවාම තේරෙන්න ඇතිනේ නේ. . . මේ තමා පන්සිය පනස් ජාතක කතා පොත.
.බෞද්ධ අපිට ඉතාම වැදගත් මේ පොත අප මහා තිලෝගුරු බුදු රජාණන් වහන්සේහේ පෙර
භවයන් පන්සිය පනහ ගැන කියවෙන ඉතා රසවත් කතා මාලාවක්. . . ඉතින් බුවාගේ
කොල්ලෝ කෙල්ලෝ සැට් එක මේ ජාතක කතා වලින් කීපයක් හරි දැනටමත් කියලා ඇති
කියල බුවා හිතනවා. . . මොකද බෞද්ධ කෙනෙක් මේ පොත කිවවලා නැත්නම් පොර බෞද්ධ
කියන්නත් ලැජ්ජයි ඕන්. . අනුන්ගේ ආගම් වලට බනින්න කලින් මේ වගේ තමන්ගේ ආගමේ
දෙයකට නැබුරු වෙන එක බෞද්ධ අපේ යුතුකමක්. . හා නැද්ද කියහන්
ඉතින් කොල්ලනේ බුවාගේ පලමු eBook එක හලාල් උනාට තරහ වෙන්න එෆා ඇ. . ඒ කාලේ
බුවාට මේ වගේ පොතක් හොයා ගන්න බැරි උනා. . ඊට පස්සේ හොයා ගත්ත හින්දා බුවා
හිතුවා කියවලා නැති අපේ කොල්ලනට කෙල්ලනට මේ පොත දෙන්න ඕනේ කියලා. . ඉතින්
කියවල බලාලා හිත පහදවා ගනිල්ලාකෝ ඇ. .
ඉතින් කිව්වත් වගේ ජාතක පන්සිය පනහම බුවා දීලා තියෙනවා ඇ . . ඒවා තියෙන්නේ
PDF ෆයිල් 550ක් විදිහට . .ඒ හින්දා කැමති එකක් තෝරාගෙන කියවන්න පුලුවන්
ෆට්ටේ වගේ. . . කිසිම කරදරයක් නැ. . .
ඉතින් තව දෙයක් කියන්න ඕනේ. .මේක බුවාට හම්බුනේ ෆේස්බුක් එකේ ලින්ක්
එකකින්. . . ඒ හින්දා මේක PDF වලට හදපු එක්කෙනාගේ නමනම් බුවා දන්නේ නැ ඕන්.
. කොහොම උනත් එයාට ගොඩක් පිං අයිති වෙනවා මේ පොත අපිට කියවන්න පුලුවන්
විදිහට හැදුවට ඇ. .
ඉතින් බුවා සයිබරයේ කරක් ගහද්දී මොකක් හරි වැදගත් දෙයක් හම්බුනොත් ඒක
බුවාගේ සැට් එකට දෙනවා කියලා උබලා දන්නවා ඇතිනේ. . ඉතින් මේ පෝස්ටුවත්
කීපදෙනෙක්ට වැදගත් උනානම් ඒකයි බුවාගේ සතුට. .ඉතින් බෞද්ධ කෙනෙක් වෙන්න
ඕනේම නැ සාහිත්‍ය රසයක් ඕනේ සැමට මේ පොත ෆට්ටේ වගේ වැදගත් වෙයි. .
ඩවුන්ලෝඩ් කොරලා එක්ස්ට්‍රැක්ට් කොරන්න ඇ. . . මොකද ෆයිල් 550ක්ම
තියෙනවානේ. .
ඉතින් කොල්ලනේ. . පෝස්ටුව ෆට්ටනම හෝ ෆජාතනම් අනිවා කමෙන්ට් කොරන්න ඇ..ඒක තමා බුවාගේ එකම හයිය. . ඉතින් මේ වගේ පෝස්ටු ගැන බ්ලොග් එකට එන්න කලින් දැන ගන්න ඕනේනම් බ්ලොග් එක ෆලොව් කොරන්න ඇ. . . ඉතින් අදට බුවා ගියා. . තවත් ෆට්ට පෝස්ටුවකින් හමුවෙනකන් උබලාට ෆට්ට සට ෆට සතියක් ඇ. . . . .උම්ම්ම්ම්ම්මා
Posted by GTRZ at 11:48 PM
Subscribe to:
Posts (Atom)